සේවකයන්ගේ වැටුප් ඔවුන්ගේම බැංකු ගිණුම්වලට යැවිය යුතු බව PAM යළි අවධාරණය කරයි. නියමයන් කඩකරන ආයතනවලට එරෙහිව පියවර ගන්නා බවද දන්වයි